Monday, May 5, 2014

2014 - සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව


FSW යටත් කැනඩාවට පැමිණිමට අපේක්ෂා කරන ඔබට වැදගත් පණිවිඩයක් මේ . 2014 වසරට අදාලව නව රැකියා ලැයිස්තුව මැයි මස 1 දා නිකුත් කළ අතර මේ එම සටහනයි.



වඩාත් නිවැරදි සහ සවිස්තරාත්මක තොරතුරු සඳහා www.cic.gc.ca වෙත යොමු වන්න

0013 Senior managers – financial, communications and other business services
0015 Senior managers - trade, broadcasting and other services, n.e.c.
0111 Financial managers
0112 Human resources managers
0113 Purchasing managers
0121 Insurance, real estate and financial brokerage managers
0311 Managers in health care
0711 Construction managers
0712 Home building and renovation managers
0811 Managers in natural resources production and fishing
0911 Manufacturing managers
1111 Financial auditors and accountants
1112 Financial and investment analysts
1113 Securities agents, investment dealers and brokers
1114 Other financial officers
1123 Professional occupations in advertising, marketing and public relations
1212 Supervisors, finance and insurance office workers
1224 Property administrators
2113 Geoscientists and oceanographers
2131 Civil engineers
2132 Mechanical engineers
2133 Electrical and electronics engineers
2145 Petroleum engineers
2171 Information systems analysts and consultants
2172 Database analysts and data administrators
2173 Software engineers and designers
2174 Computer programmers and interactive media developers
2232 Mechanical engineering technologists and technicians
2234 Construction estimators
2241 Electrical and electronics engineering technologists and technicians
2243 Industrial instrument technicians and mechanics
2263 Inspectors in public and environmental health and occupational health and safety
2281 Computer network technicians
3011 Nursing co-ordinators and supervisors
3012 Registered nurses and registered psychiatric nurses
3111 Specialist physicians
3112 General practitioners and family physicians
3132 Dietitians and nutritionists
3141 Audiologists and speech-language pathologists
3142 Physiotherapists
3143 Occupational Therapists
3214 Respiratory therapists, clinical perfusionists and cardiopulmonary technologists
3215 Medical Radiation Technologists
3216 Medical Sonographers
3233 Licensed practical nurses
3234 Paramedical occupations
4011 University professors and lecturers
4151 Psychologists
4214 Early childhood educators and assistants
5125 Translators, terminologists and interpreters


These occupations are either:

Skill Type 0 (management occupations) or
Skill Level A (professional occupations) or
Skill Level B (technical occupations and skilled trades)

4 comments:

  1. අයියේ මන් fb යාළුවො අතර මේ විස්තර බෙදා ගන්නවා හොදේ,,

    ReplyDelete
  2. හිතවත් මහත්මයාණෙනි, ඔබ ගේ මෙම උත්සහය ඉතාමත් අගය කරමි. මෙම බ්ලොග් පිටුවේ අවසාන post එක දමා ඇත්තේ 2014 දීය. මෙම වසර දෙකට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයද, ආර්ථික තත්වයද වෙනස් වී ඇත. නමුත් ශ්‍රී ලංකික තරුණ පරපුරේ migration සිහිනය තව තවත් වැඩි වී ඇත. ඔබට කැනඩාවට සංක්‍රමණය වීම පිළිබඳ නවතම තොරතුරු යාවත්කාලීන කිරීමට හැකිනම් එය ශ්‍රී ලාංකිකයන් වන අපිට මහත් පිටුවහලක් වනු නොඅනුමානය. ඔබගේ කාර්යබහුලත්වය අතරතුර මෙවන් විශිෂ්ට සේවාවක් අප වර්තමානයේද බලාපොරොත්තු වන අතර එය පවත්නා නිදහස් කාලයේ පුලුවන්තරමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබගේ සොඳුරු සුව අසපුව බ්ලොග් පිටුව යාවත්කාලීන කරන අතතුර මෙම බ්ලොග් පිටුවත් යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටිමි.
    ඔබට ජය..!

    ReplyDelete