එකතු වන්න.

මෙම බ්ලොග් පිටුවේ පළවූ පළමු ලිපිය හැර, අනෙක් ලිපි මේ වන විට ඉවත් කර ඇති අතර, කැනඩා සංක්‍රමණය පිළිබඳ අළුත් ලිපි මෙම පිටුවට තව දුරටත් එක් නොවේ.‍

අළුත් තොරතුරු පිළිබඳව දැනුවත් වීමට අපේ SLtoCanada ෆේස්බුක් ගෲප් එකට එකතු වන්න. 

ලිංක් එක මෙන්න https://www.facebook.com/groups/SLtoCanada

පළමු පියවර - මේ කොයි යන්නේ ...

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,